ගණිත තක්සලාව බ්ලොග් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.
කවිඳු චමෝද් නෙත්සර හා රෝහිතලාල් කෝරලගේ විසින් පවත්වාගෙන යන මෙම බ්ලොග් අඩවිය තුලින් ඔබට සා/පෙළ විබාගය සඳහා විශාල උපකාරයක් ලබාගත හැකිවනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.මෙහි ලේඛකයෙකු වීමට ඔබටත් අවැසි නම් පහලින් comment කරන්න ඔබගේ සුදුසුකම් ඇතුලත් කරන්න. ඔබව හැකි ඉක්මනින් සම්බන්ධ කර ගනු ඇත . ස්තුතියි .
මෙයට,
කවිඳු චමොද්
Hi excellent
ReplyDelete