ගණිත තක්සලාව බ්ලොග් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.
කවිඳු චමෝද් නෙත්සර හා රෝහිතලාල් කෝරලගේ විසින් පවත්වාගෙන යන
මෙම බ්ලොග් අඩවිය තුලින් ඔබට සා/පෙළ විබාගය සඳහා විශාල උපකාරයක් ලබාගත හැකිවනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.
මෙහි ලේඛකයෙකු වීමට ඔබටත් අවැසි නම් පහලින් comment කරන්න ඔබගේ සුදුසුකම් ඇතුලත් කරන්න. ඔබව හැකි ඉක්මනින් සම්බන්ධ කර ගනු ඇත . ස්තුතියි .
මෙයට,
කවිඳු චමොද්